News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

ගත වූ පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 12 දෙනෙකු මිය යයි

688 Views


ගත වූ පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 12 දෙනෙකු මිය යයි

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මිය ගිය පුද්ගලයින් අතර යතුරු පැදිකරුවන් තිදෙනෙකු හා සහ පදිකයින් 04 සිවුදෙනකු ඇතුලත්.


News Articles
Latest Videos
Most Popular Post