News Line| Off Air
Generic placeholder image

Mar
14

උද්‍යානයක ගසක් යටට වී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මතට අකුණු සැරයක් පතිත වූ අයුරු (PHOTO)

1291 Views


උද්‍යානයක ගසක් යටට වී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මතට අකුණු සැරයක් පතිත වූ අයුරු  (PHOTO)

වර්ෂාවක් පවතින වේලාවක ගසක් යටට වී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මතට අකුණු සැරයක් පතිත වී තුවාල ලබා ඔවුන් රෝහල් ගත කර තිබෙනවා. එම අකුණු සැරය පතිත වන අයුරු අසල තිබුණු ආරක්‍ෂිත කැමරාවක සටහන් ව තිබුණා.

මෙම පුවත ඉන්දියාවෙන් වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post