News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

ඉතාලියෙන් නව කොවිඩ් රැල්ලක් – රට පුර්ණ වසා දැමීමකට සැරසෙන ලකුණු

732 Views


ඉතාලියෙන් නව කොවිඩ් රැල්ලක් – රට පුර්ණ වසා දැමීමකට සැරසෙන ලකුණු

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයේ තෙවන රැල්ලකට මුහුණ පා සිටින ඉතාලිය එය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් පුර්ණ වසා දැමීමකට ලක් කිරීමට සුදානම් වන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මේ අනුව ඉතාලියේ බොහෝ ප්‍රදේශ වල පාසල් හා සාප්පු සංකීර්ණ වසා දැමීමට නියෝග කර ඇති බව ද වාර්තා වෙනවා. මිලාන් අවට ලොම්බාර්ඩි ඇතුළු මෙන්ම රෝමය අවට ලාසියෝ ඇතුළු බොහෝ ප්‍රදේශ සඳුදා සිට “රතු කලාප” ලෙස නම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post