News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

කොරෝනා එන්නත ලබාගෙන දිවයිනට පැමිණෙන පිරිස නිවෙස් තුළ නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර

546 Views


කොරෝනා එන්නත ලබාගෙන දිවයිනට පැමිණෙන පිරිස නිවෙස්  තුළ නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර

විදේශගතව සිට පැමිණෙන පිරිස් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.මේ අනුව ලබන සතිය තුල එම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

එමෙන්ම කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දිවයිනට පැමිණෙන පිරිස නිවෙස් තුළ නිරෝධායනය සඳහා යොමු කිරීම ප්‍රමානවත් බවට වැඩි අවදානයක් යොමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post