News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ අයෙක් පොලිස් අත් අඩංගුවට

653 Views


ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ අයෙක් පොලිස් අත් අඩංගුවට

ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මීට පෙර මත්ද්‍රවය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙක් වන අතර මේ පුද්ගලයා ගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට මුදල් ලැබී ඇති බවත් එමෙන්ම එම ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් කින්නියා ප්‍රදේශයේ සිට මෙහෙයවනු ලබන යම් අනත්වාදී මත දරන සංවිධානයක ගිණුමකට බැර වී ඇති බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post