ඊයේ දිනයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වුණා. ඒ් අනුව මෙතෙක් මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 527ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.