News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගිය තරුණයාගේ DNA වාර්තාව නිකුත් වෙයි

582 Views


මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගිය තරුණයාගේ DNA වාර්තාව නිකුත් වෙයි

ඉකුත් දා මෝටර් රථයක පිළිස්සී මිය ගිය තරුණයාගේ මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. ඒ සිදු කරන ලද DNA පරීක්ෂණ වාර්තා මතයි.

මේ අනුව අදාල පුද්ගලයා කොහුවල භාතිය මාවතේ පදිංචි ව සිටි සැක කරන ලද පුද්ගලයාගේ බවයි අනාවරණය වී ඇත්තේ. සැක කරන ලද එම දෙමවුපියන්ගේ DNA සාම්පල හා එම තරුණයාගේ DNA සාම්පල සැසදෙන බව පොලිසිය සදහන් කරනවා.

ඒ අනුව හෙට දිනයේ මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ය පැවැත්වීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post