News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නක්

602 Views


ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් නිවාස 50ක් පමණ විනාශ වී ඇති බවයි පැවසෙන්නේ. නිවසක දල්වා තිබූ පහනක් ගිනි ගැනීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post