News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

බස්නාහිර පළාතේ පාසල්වල 5,11,13 ශ්‍රේණි අද ඇරඹේ

467 Views


බස්නාහිර පළාතේ පාසල්වල 5,11,13 ශ්‍රේණි අද ඇරඹේ

මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගෙන වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 05,11,13 ශ්‍රේණි අද ආරම්භ කර තිබෙනවා. මේ අතර අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණී සදහා අද පාසල් ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරන්නේ.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ලබන මස 19 වෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post