News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

තවත් රටවල් 2ක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අතහරි

674 Views


තවත් රටවල් 2ක්  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අතහරි

මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත් හිටවූ රටවල් අතරට අලුතින් නෙදර්ලන්තය සහ අයර්ලන්තය එක් වී තිබෙනවා. ඒ තවත් යුරෝපා රටවල් කිහිපයක්ම මේ එන්නත භාවිතය තාවකාලිකව අත් හරින ලද පසුබිමකයි.

කෙසේ වෙතත් රුධිර කැටි ගැසීම ඇතුළු ආසාත්මිකතා දැනට පවතින සාක්ෂි මගින් ඔප්පු නොවන බවයි එක්සත් රාජධානියේ ඖෂධ නියාමකයා සදහන් කරන්නේ. මේ පිලිබදව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ එන්නත භාවිතය නතර කිරීමට තරම් හේතුවක් දැනට නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post