News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

තලෙයිමන්නාරම දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටෙයි

740 Views


තලෙයිමන්නාරම දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටෙයි

මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා.

පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බවත් තුවාල කරුවන් මේ වන විට රෝහල් ගත කරමින් පසුවන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post