ඉකුත් දා පැවැති ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලය තුළ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් නොකිරීම පිලිබදව දඩයක් පනවා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගයට ලැබෙන මුදලින් 40% ක් දඩ මුදල් ලෙස ගෙවීමට නියමව තිබෙනවා.