News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

අවුරුද්දක් වයසැති කුඩා බිළිදෙකු මාළු ටැංකියකට වැටී මිය යයි

656 Views


අවුරුද්දක් වයසැති කුඩා බිළිදෙකු මාළු ටැංකියකට වැටී මිය යයි

ඊයේ දහවල් ගල්කිරියාගම කහල්ල, ආඬියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ මාළු ටැංකියකට අවුරුද්දක් පමණ වයසැති කුඩා දරුවකු වැටී දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


News Articles
Latest Videos
Most Popular Post