News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

මියන්මාර හමුදා පාලනයට එරෙහිව එරට ජනතාව පච්ච කොටා ගනියි

626 Views


මියන්මාර හමුදා පාලනයට එරෙහිව එරට ජනතාව පච්ච කොටා ගනියි

මේ වන විට මියන්මාරය තුල ක්‍රියාත්මක වන හමුදා පාලනයට එරෙහිව ඊට විරෝධය පල කරමින් එරට ජනතාව සිය සිරුර මත පච්ච කොට ගැනීමේ සදහා යොමුව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ඒ අනුව බියෙන් නිදහස් වෙමු – වසන්තයේ විප්ලවය , එරට නායකා අවුන් සා සුකී ගේ ජායා රූප මෙලස පච්චා ලෙස සිය ශරීරය මත නිර්මාණය කර තිබෙනවා. පච්චා නිර්මාණය කරන්නන් ද ඒවා ජනතාවට නොමිලේ සිදු කර දීමට පෙළඹ තිබෙනවා. මේ සියලු දේ තුලින් එරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අවශ්‍යතාවය අවදාරණය කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post