News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

පොලිස් SI නිල ඇදුම ව්‍යාජ ලෙස භාවිත කල අයෙක් අල්ලයි

566 Views


පොලිස් SI  නිල ඇදුම ව්‍යාජ ලෙස භාවිත කල අයෙක් අල්ලයි

පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇදුම ව්‍යාජ ලෙස භාවිතා කල අයෙක් පන්නිපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු එම නිල ඇදුම භාවිතා කරමින් විවිධ ව්‍යාපාර කටයුතු සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

අදාල සැකකරු රක්වාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ. ඔහු සන්තකයේ තිබී ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් ද හමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post