News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

සීනි වංචාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

517 Views


සීනි වංචාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

නිලධාරී කණ්ඩායමක් අනුයුක්ත කරමින් රුපියල් බිලියන 15කට අධික බදු අදායමක් රටට අහිමි වූ සීනි වංචාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කළා.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post