News Line| Off Air
Generic placeholder image

Mar
17

අවශ්‍ය වුනොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති කියයි

864 Views


අවශ්‍ය වුනොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති කියයි

එළඹෙන උත්සවය සමය නිසා ජනතාව නිරන්තරයෙන් ගමන් බිමන් යෑම හේතුවෙන් අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඉකුත් නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම පෙන්නුම් කල බවයි. ඒ තුලින් ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බවද ඒ යුද හමුදාපතිවරයා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post