News Line| Off Air
Generic placeholder image

Mar
17

ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි

462 Views


ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි

ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 534කි.


News Articles
Latest Videos
Most Popular Post