News Line| Off Air
Generic placeholder image

Mar
17

සිය නිවසේ උඩු මහලෙන් බිමට ඇද වැටි 56 හැවිරිදි දෙදරු පියා මරුට

625 Views


සිය නිවසේ උඩු මහලෙන් බිමට ඇද වැටි 56 හැවිරිදි දෙදරු පියා මරුට

මිරිහාන ප්‍රදේශයේ පදිංචි ව සිටි වයස අවුරුදු 56 ක දෙදරු පියෙක් සිය නිවසේ උඩු මහලෙන් බිමට ඇද වැටි ජිවිතක්ෂයට පත් ව තිබෙන බව වාර්තා වෙනවා.

අදාල පුද්ගලයා ඉකුත් 16 වෙනිදා අලුයම් කාලයේදී අනාරක්ෂිත පඩිපෙලකින් පහළ මාලයට පැමිණෙමින් සිටියදී මෙලස පය ලිස්සා ඇද වැටි තිබෙන බවට පොලිසිය සැක පළ කරනවා. එම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේඅදාල පුද්ගලයා සහ ඔහුගේ බිරිදයි. බිරිද උදෑසන අවදි වි සාලයට පැමිණි අවස්ථාවේ මෙලෙස සිය සැමියා ලේ සහිතව බිම වැටි සිටින අයුරු දැක ඇත්තේ.

සිද්ධිය පිලිබදව විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post