News Line| Off Air
Generic placeholder image

Mar
17

නයිජර් රාජ්‍යයේ සිදු වූ වෙඩි තැබීමකින් 58 දෙනෙක් මරුට

540 Views


නයිජර් රාජ්‍යයේ සිදු වූ වෙඩි තැබීමකින් 58 දෙනෙක් මරුට

නයිජර් – මාලි ප්‍රදේශයේදී වෙළෙඳපොළක සිට මිනිසුන් ප්‍රවාහනය කරමින් තිබු වාහන කිහිපයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා.එම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් එරට ට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශය කිරීමට නයිජර් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post