News Line| Off Air
Generic placeholder image

Mar
17

කොහුවල වාහන අලුත් වැඩියා ස්ථානයක ඊයේ රාත්‍රියේ හටගත් ගින්න පාලනය කෙරේ

663 Views


කොහුවල වාහන අලුත් වැඩියා ස්ථානයක  ඊයේ රාත්‍රියේ හටගත් ගින්න පාලනය කෙරේ

කොහුවල වාහන අලුත් වැඩියා ස්ථානයක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට ගින්න ගිනි නිවීම් ඒකකය සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් එක්ව පාලනය කර ඇති බව වාර්තා වෙනවා.

ගින්නෙන් එම ස්ථනයේ තිබී වාහන 03 කට හානි සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post