News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
17

ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් පසුවන්නැයි පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

818 Views


ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් පසුවන්නැයි පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

ඉදිරි උත්සව සමයත් සමග ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිලිබදව සැලකිලිමත්ව පසුවන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා. ඒ රුපියල් 5000 සහ දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට ලද තොරතුරු මතයි.

මේ අතර පෙරේදා දිනයේදී ව්‍යාජව මුද්‍රණය කරන ලද රුපියල් 5000 හොර නෝට්ටු 126ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post