News Line| Off Air
Generic placeholder image

Mar
17

96 ලෝක කුසලානය දිනා අදට වසර 25ක් සපිරෙයි

538 Views


96 ලෝක කුසලානය දිනා අදට වසර 25ක් සපිරෙයි

1996 වර්ෂයේ මාර්තු 17 වෙනදා දිනය ශ්‍රී ලංකික අපට අමතක නොවන දිනයක්, ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හැරයුම් ලක්ෂණයක් සනිටුවන් කල 96 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට හිමි කරගැනීමට සමත් වීම හේතුවෙන්.

එම ලෝක කුසලාන ජයග්‍රහණයට අදට වසර 25 ක් සපිරෙනවා. 1996 වර්ෂයේ මාර්තු මස 17 වෙනි දින පාකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැත්වුණු මෙම අවසන් මහා තරගය ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන ගිය අපුරු අවස්ථාවකි.


News Articles
Latest Videos
Most Popular Post