News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ එක්දරු පියෙක් අත් අඩංගුවට

755 Views


15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ එක්දරු පියෙක් අත් අඩංගුවට

වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කළ එක් දරු පියෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය පමණක් නිවසේ සිට ඇති අවස්ථාවක අදාල 25 හැවිරිදි ඥාති තරුණයා මෙලෙස මෙම දැරිය අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල සැකකරු එක්දරු පියෙක් වන අතර මේ වන විට මොහුව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post