News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අතහැරී බොහෝ රටවල් නැවත එන්නත්කරණය අරඹයි

675 Views


ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අතහැරී බොහෝ රටවල් නැවත එන්නත්කරණය අරඹයි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අත්හැරී බොහෝ රටවල් මේ වන විට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ඒ යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය මෙම එන්නත පිලිබදව “ආරක්ෂාකාරී සහ ප්‍රතිඵලදායක” බව නිවේදනය කිරීම හේතුවෙන්.

නවතම පරීක්ෂණ අනුව රුධිර කැටි ගැසීම සහ එන්නත අතර සම්බන්ධයක් නොමැති බවයි එම ඖෂධ නියාමන ආයතනය තහවුරුකර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post