News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

අගමැති මහින්ද රාජපක්ෂට බංග්ලාදේශ ඩකා අගනුවරදී උණුසුම් පිළිගැනීමක්

510 Views


අගමැති මහින්ද රාජපක්ෂට බංග්ලාදේශ ඩකා අගනුවරදී උණුසුම් පිළිගැනීමක්

දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා, මේ වන විට බංග්ලාදේශයේ ඩකා අගනුවරට ළගා වී ඇති බව වාර්තා වෙනවා.

එහිදී බංග්ලාදේශ අගමැතිනී ශේයික් හසීනා මහත්මිය විසින් මහින්ද රාජපක්ෂ මහතා ව පිළිගත් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post