News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඉදිරි කාලය තුළ

478 Views


එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඉදිරි කාලය තුළ

ඉදිරියේදී එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඉදිරිදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා.

අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුකුලව මේ උත්සව සමයේ දී ජනතාව ක්‍රියා කල යුතු බව පෙන්වා දෙන සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කරන්නේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට ජනතාව කටයුතු නොකරන්නේ නම් යළිත් නිරෝධායන රීති මුලින් තිබුණු තත්ත්වයටම ගෙන ඒමට සිදුවිය හැකි බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post