මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇති බව ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය සදහන් කරනවා.
මේ අනුව අදාළ යෝජනාව පැරිස් නුවර පිහිටි යුනේස්කෝ සංවිධාන මූලස්ථානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර එය අස්පර්ශක උරුමයක් ලෙස නම් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙන්නේ.