News Line| Off Air
Generic placeholder image

Mar
19

ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ දී 19 හැවිරිදි තරුණයෙක් ව ඝාතනය කෙරේ

1224 Views


ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ දී 19 හැවිරිදි තරුණයෙක් ව ඝාතනය කෙරේ

ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ දී ඊයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර මත්ද්‍රවය පිලිබදව ඇති වූ ගැටළුවක් හේතුවෙන් බහින්බස්වීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේදී 19 හැවිරිදි තරුණයෙක් ඝාතනය වී ඇති බව වාර්තා වෙනවා.

සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post