කොරෝනා වෛරසයේ තෙවන රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීම සැළකිල්ලට ගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද මැදියම් රැයේ සිට පැරිස් නගරයේ කලාප 15ක් හුදකලා කෙරෙනු ඇති.