News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

පැරිස් නගරය අද මැදියම් රැයේ සිට හුදකලා වෙයි

614 Views


පැරිස් නගරය අද මැදියම් රැයේ සිට හුදකලා වෙයි

කොරෝනා වෛරසයේ තෙවන රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීම සැළකිල්ලට ගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද මැදියම් රැයේ සිට පැරිස් නගරයේ කලාප 15ක් හුදකලා කෙරෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post