News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

522 Views


අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන බංග්ලාදේශය බලා පිටත්ව ගියා. ඒ
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවයි .

මෙහිදී අගමැතිවරයා බංග්ලාදේශ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය යෙදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post