News Line| Off Air
Generic placeholder image

Mar
19

දුම්රිය ධාවනය යථා තත්වයට

571 Views


දුම්රිය ධාවනය යථා තත්වයට

ඊයේ දිනයේ දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ආරම්භ කල වර්ජනය ඊයේ දහවල් අවසන් කෙරුණා. එසේ වුවත් ඊයේ පස්වරුවේ දුම්රියන් ධාවනය යම් ප්‍රමාදයක් හටගෙන තිබුණා.

කෙසේ වෙතත් දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post