News Line| Off Air
Generic placeholder image

Mar
19

එළඹෙන අප්‍රේල් මාසයේ සිට පාරිභෝගිකයින්ට අසීමිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට සැලසුම්

649 Views


එළඹෙන අප්‍රේල් මාසයේ සිට පාරිභෝගිකයින්ට අසීමිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට සැලසුම්

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් අප්‍රේල් මාසයේ සිට අන්ලිමිටඩ් ඩේටා පහසුකම් මහජනතාව වෙත ලබා දීමට සැලසුම් කරන බව වාර්තා වෙනවා.

2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post