News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
21

මිරිස්ස ප්‍රදේශයේ ෆේස් බුක් සාදය වටලයි

582 Views


මිරිස්ස ප්‍රදේශයේ ෆේස් බුක් සාදය වටලයි

මාතර, මිරිස්ස ප්‍රදේශයේ පැවැත්වූ ෆේස් බුක් සාදයක් දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය විසින් වටලා තිබෙනවා. එහිදී එම සාදය සංවිධානය කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන්වල වටිනාකම ලක්ෂ පහක් පමණ වන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post