News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන චීනය අභිබවා යයි

828 Views


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන චීනය අභිබවා යයි

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට චීනය පසුකර ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90, 200 දෙනෙකු වන අතර එය චීනයෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවකි. මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 දෙනෙකු වන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2,895 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ. මෙරට මේ දක්වා සිදුව ඇති සමස්ත මරණ ගණන 546කි.


News Articles
Latest Videos
Most Popular Post