News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වෙති

504 Views


කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වෙති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් අපවත් වී තිබෙනවා. ඒ අද අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දී.

උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසු වුණා.


News Articles
Latest Videos
Most Popular Post