News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

දිවයිනේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක ට වැඩි තරමක තද වැසි

539 Views


දිවයිනේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක ට වැඩි තරමක තද වැසි

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

ඌව පළාතේත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post