News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

කොරෝනා වෛරසයට එරෙහිව තායිලන්තයෙන් නව එන්නතක්

607 Views


කොරෝනා වෛරසයට එරෙහිව තායිලන්තයෙන්  නව එන්නතක්

ලෝකයේ විවිධ රටවල් කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදනය කරන පසුබිමක තායිලන්තය ද ඒ සදහා නව එන්න්නතක් නිපදවා තිබෙනවා. ඒ අනුව නව එන්නතක් අත්හදා බැලීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 2022 වසර වන විට එය භාවිතය සදහා යොදාගත හැකි වනු ඇතැයි එරට බලධාරීන් සදහන් කරන්නේ.

තායිලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 27876 දෙනෙකු හමුවී ඇති අතර එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 91 ක්.


News Articles
Latest Videos
Most Popular Post