අනවසරයෙන් කැලෑ හෙළි කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සිද්ධිය පිලිබදව බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.