News Line| Off Air
Generic placeholder image

Latest Posts

Mar
23

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුව

725 Views

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුව

අනවසරයෙන් කැලෑ හෙළි කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය පිලිබදව බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post