News Line| Off Air
Generic placeholder image

Latest Posts

Mar
23

රාජගිරියේ දී පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයකට යටවෙයි – පොලිස් නිලධාරියෙක් මරුට

558 Views

රාජගිරියේ දී පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයකට යටවෙයි –  පොලිස් නිලධාරියෙක් මරුට

අද උදෑසන රාජගිරියේදී පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයකට යට වී තිබෙනවා. එම අනතුරෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකයෙක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මෙම අනතුර රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ සිදුව ඇති අතර සිද්ධියෙන් පොලිස් නිලධාරියා ඇතුළු තවත් අයෙක් මරණයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

News Articles
Latest Videos
Most Popular Post