News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

කොලරාඩෝ ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක දී සිදු වූ වෙඩි තැබීමකින් 10 දෙනෙක් මිය යයි

641 Views


කොලරාඩෝ ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක දී සිදු වූ වෙඩි තැබීමකින් 10 දෙනෙක් මිය යයි

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා. මෙම වෙඩි තැබීම වෙළෙඳ සංකීර්ණයක් තුල සිදුව තිබෙන අතර ඉන් පොලිස් නිලධාරියෙක් ඇතුළු දස දෙනෙක් මිය ගොස් ඇති බව ව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මෙම කුරිරු වෙඩි තැබීම යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබෙන අතර එම වෙඩි තැබීමට ද සම්බන්ධ අදාල එම පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post