News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

බ්‍රිතාන්‍ය හමුදාව 10,000කින් අඩුකිරීමට තීරණයක්

436 Views


බ්‍රිතාන්‍ය හමුදාව 10,000කින් අඩුකිරීමට තීරණයක්

බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරීන් 10,000කින් අඩුකිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව රොබෝ තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂනික ආදී අංශයන් ට සම්බන්ධ නිලධාරීන් ගැන අවදානය යොමු කරමින් එම අංශයන් වැඩි දියුණු කිරීමට අවදානය යොමුව තිබෙන බවයි සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post