News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් ගිනි ගනී

495 Views


දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී  මෝටර් රථයක් ගිනි ගනී

ඊයේ රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. කොට්ටාව හා අතුරුගිරිය අතර මෙම සිදුවීම සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post