News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

ගත වු පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙක් මහමගට බිලි

673 Views


ගත වු පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙක් මහමගට බිලි

ගත වු පැය 24 තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 8දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ දිනයේ කොළඹ – කුරුණෑගල මාර්ගයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර රාජගිරිය ප්‍රදේශයේ දී රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරියෙක් ඇතුළු තවත් අයෙක් රිය අනතුරකින් මිය ගියා.

මේ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වලට සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙකු ගත වූ පැය 24 ක් කාලය තුල ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post