News Line| Off Air
Generic placeholder image

Mar
24

බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන්ටත් කොරෝනා

637 Views


බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන්ටත්  කොරෝනා

ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ​ඔහු මේ වන විට මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post