News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

“ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන 07ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

576 Views


“ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන 07ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක් වැය වන අතර එම එන්නත් මිල දී ගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post