නෙළුව පොලිස් වසමේ, කොලොන්තුඩුව ප්‍රදේශයේ දී ජනෙල් කූරකින් පහර දී පියාව ඝාතනය කළ නරුම පුතෙක් පිලිබදව වාර්තා වෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 74 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයාගේ 31 හැවිරිදි පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි…