News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

මියන්මාර් පොලීස් වෙඩි පහරින් 07 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට

748 Views


මියන්මාර් පොලීස් වෙඩි පහරින් 07 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට

මියන්මාර් හමුදා පාලනයට එරෙහිව එරට පවතින විරෝධතා අතරතුර මියන්මාර් පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් 7 හැවිරිදි දැරියක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.

එම දැරිය විරෝධතා අතරතුර සිය පියා වෙත දිව යමින් සිටියදී එරට පොලිසිය විසින් මෙලෙස වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. මේ අනුව මේ දක්වා සිදු කල වෙඩි තැබීම වලින් මිය ගිය ළාබාලතම දැරිය මැයයි.


News Articles
Latest Videos
Most Popular Post